Saturday, September 25, 2021

ක්‍රියාකාරකම 3 - උදෑසන අවදිවීම මගේ ජීවිතයේ සිදුවූ වෙනස්කම්

 උදෑසන අවදිවීම මගේ ජීවිතයේ සිදු වූ වෙනස්කම්


කලණි නෙතුමිණි

1. දවස ප්‍රබෝධමත් වීම 
2. පාඩම් කරන දේ හොදින් මතක හිටීම
3. කාල සටහනකට වැඩ කිරීමට පුරුදු වීම
4. කම්මැලි කම නැති වීම 
5. එදිනෙදා වැඩ් කටයුතු සාර්ථක වීම

ධනංජය චාමික

1. දවස ප්‍රබෝදයෙන් ගත කිරීම
2. කම්මැලි නැති වීම
3. දවසේ වැඩ කටයුතු නිසි ආකාරයෙන් කර ගැනීමට හැකි වීම.
4. නීරෝගීව සිටීමට හැකි වීම.
5. කාලය කළමණාකරණය කර ගැනීමට හැකි වීම.

සෙනුත් දෙව්තරු
ලක්ෂිකා පවනි

1. උදෑසන අවදිවීමෙන් පැයක් මාගේ පාඩම් වැඩ කර ගත හැකි විය.
2. උදෑසන අවදිව ඉර බැලීමෙන් සතුටක් සහ විනොදයක් ගෙන දුනි.
3. උදෑසන ඉර බැලීම දැන් මාගේ විනෝදාංශයකි.
4. උදෑසන අවදි වීමෙන් නීරෝගී බව ලැබේ.
5. උදෑසන කුරුළු නාදය ඇසෙන විට සතුටක් දැනේ.

මනීෂා කුමාරසිංහ

සවින්දි විහඟනා


උවිඳු පබසර
මනුෂ්ක නෙත්පහන්




No comments:

Post a Comment

නිර්මාණ පිටුව 2021.11.07

 නිර්මාණ පිටුව 2021.11.07 සවින්දි විහගනා නුවන්සා විහගි නුවන්සා විහගි චමෝත්  ලෝචන