Saturday, October 16, 2021

සතියේ ක්‍රියාකාරකම ( 2021.10.03)

 සතියේ ක්‍රියාකාරකම ( 2021.10.03)



යූ.ඒ.හිමන්දි ඉල්මිණි දිල්සාරා

මා සතු කුසලතාවන්

1.හොදින් ඉගෙන ගැනීමට හැකිවීම 
2.පාසලේ රගදක්වන නාට්‍ය වල රගපෑමට හැකි වීම 
3.යමක් හොදින් අවබෝධ කර ගැනීමට හැකිවීම 
4.පිළිවෙලට සිටීම
5.පාඩම් හොදින් මතක තබා ගැනීමට හැකිවීම 
6.චිත්‍ර ඇදීමට හැකිවීම 
7.නර්තන හැකියාව 
8.කථන හැකියාව 
9.ගාථා,කවි මිහිරිව ගායනා කිරීමට හැකිවීම 
10.දෙමළ භාෂාව හොදින් අධ්‍යනය කිරීමට හැකිවීම 

මා සතු යහපත් සිතුවිලි 

1.වැඩිහිටියන් හට සැලකීම 
2.දිනපතා බුදුන් වැදිම
3.ගෙවත්තේ කුරුල්ලන්ට කුරුලු ලැල්ලක් සෑදීමට උදව් කිරීම 
4.අසරණ සතුන්ට ආහාර දැමිම
5.අන් අයට නොතේරෙන යමක් කියා දීම 
6.අසරණයන් හට පිහිට වීම 
7.අම්මාට උදව් කිරීම 
8.ගේ දොර පිරිසිදුව තබාගැනීම 
9.පාසලේ හා ගෙදර වැනි ස්ථාන වල ඇති පොදු දේපළ ආරක්ෂා කිරීම 
10.ආගමික කටියුතු සදහා සහය වීම 

 ලක්ෂාණි මධුවාසනා
📝ර/මාටුවාගල විද්‍යාලය
📝 10 ශ්‍රේණිය

_🛑මට තිබෙන දක්ෂතා🛑_
1.ගීත ගායනා කිරීම
2.යම්කිසි පිරිසක් පාලනය කිරීම
3.ඉංග්‍රීසි කතා කිරීම හා ලිවීම
4.පැයක් එකදිගට පාඩම් කිරීම
5.ගෙදර පිලිවෙලට තියාගන්න පුලුවන් 
6.පාන්දරින් අවදි වෙන්න පුලුවන් 
7.කවි ලියන්න,කියන්න පුලුවන් 
8.නිවේදනය කරන්න පුලුවන් 
9.සංගීත භාණ්ඩ වාදනය කරන්න පුලුවන් 
10.වීඩියෝ හදන්න,edit කරන්න පුලුවන්

නම පවනි මධුවාසනා
📝 මගේ පාසල ර/මාටුවාගල විද්‍යාලය
📝 6 ශ්‍රේණිය

_⭕මට තිබෙන දක්ෂතා⭕__
1.නටන්න පුලුවන් 
2.සිංදු කියන්න පුලුවන් 
3.උදෑසන අවදි වෙන්න පුලුවන් 
4.කවි කියන්න පුලුවන් 
5.නිවේදනය කරන්න පුලුවන් 
6.ඕගන් එක play  කරන්න පුලුවන් 
7.ක්‍රීඩා කරන්න පුලුවන් 
8.පිරිසක් හසුරුවාගන්න පුලුවන් 
9.ගෙදර ලස්සනට තියාගන්න පුලුවන් 
10.පිරිසිදුව ඉන්න පුලුවන්


මලීෂා විරාජිණී























සෙනුත් දෙව්තරු


ධනංජය චාමික






පියුමි ආරියරත්න


ලක්ෂිකා







මනුෂ්ක  නෙත්පහන්


පියුමි  කෞෂල්‍යා





උවිදු පබසර


තරුෂි ඉමල්කා




සදනි  තෙවසරා











ටෂිනි තනෝජි

 

සවින්දි විහගනා




බිමායා දිලංජලී



සසිරිණි  සම්මෝදි



දිලුකි නිමේෂා




No comments:

Post a Comment

නිර්මාණ පිටුව 2021.11.07

 නිර්මාණ පිටුව 2021.11.07 සවින්දි විහගනා නුවන්සා විහගි නුවන්සා විහගි චමෝත්  ලෝචන