අරමුණු
- වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ පාසල් ළමනු එදිනෙදා මුහුණපාන ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය ධර්මානුකූල උපදේශනය ලබා දීම.
- නව තොරතුරු සමාජය තුළ සදාචාර සම්පන්න පුරවැසියන් ලෙස සිය ඉලක්ක ජය ගැනීමට බුදු දහමු තුළින් මාර්ගෝපදේශනය ලබා දීම.
විශේෂත්වය
- විශ්වවිද්‍යාල විද්වතුන්, විද්‍යාර්ථීන්, පර්යේෂකයින්, වෘත්තිකයින් මෙහි මෙහෙයුම් දායකත්වය දැරීම.
- පාසල් සිසු සිසුවියන් අභිප්‍රේරණය කිරීම.
- පාසල් සිසු සිසුවියන් හා සරසවි විද්‍යාර්ථීන් අතර අත්දැකීම් බෙසා හදා ගැනීමට අවකාශය නිර්මාණය කිරීම.
- වෙනස් වන නව ලෝකයට සාර්ථකව හැඩගැසීම සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතාවන් ලබා දීම.
- බුදු දහම මත පදනම් වූ දේශීය දැනුම් පද්ධතීන් තුළින් වත්මන් සමාජ සංවර්ධනය සඳහා සුදුසු සමාජ අගනාකම් හා ප්‍රතිමානයන් ගොඩනැගීම.
ආරම්භය
- 2021 ජූලි 21
ඉලක්ක ගත කණ්ඩායම
- අවු. 10 සිට 18 දක්වා නව යොවුන් වියේ පසුවන පාසල් සිසු සිසුවියන්
No comments:
Post a Comment