Friday, September 24, 2021

ක්‍රියාකාරකම 2 - මම හොඳ ළමයෙක්

 මම හොඳ ළමයෙක්

අපව වඩාත් හොඳ බවට පත් කරන්නේ මොනවාද? අපි කරන ක්‍රියාවන්, කතා කරන වචන සහ සිතේ පවතින අවංක ස්වභාවය යන කාරණාවන් පුද්ගලයෙක් ලෙස අපව වඩාත් හොඳ බවට පත් කරනවා. කිසිම පුද්ගලයෙක් උපතින් හොඳ හෝ නරක පුද්ගලයෙක් බවට පත් වන්නේ නැහැ. එය ක්‍රියාවන් පිළිබඳ අපගේ තෝරාගැනීම් මත පදනම් වූවක්. අපි ඇත්තෙන්ම හොඳයි. එනමුත් අපි ක්‍රියාවෙන් ඒ බව පෙන්වන්නේ නැත්නම් අපිට හොඳ පුද්ගලයෙක් ලෙස පවතින්නට බැහැ. 

හොඳ පුද්ගලයෙක් බවට පත්වනවා කියන්නේ ජීවිත කාලය පුරාම අපි කරගෙන යන  ඉගෙනුම් ක්‍රියාවලියක්. අපි බොහෝවිට බලාපොරෝත්තු වන්නේ අදට වඩා හෙට හොඳ පුද්ගලයෙක් වීමටයි. එහෙත් අද දවසේ ගෙවෙන මේ මොහොතේදී අපිට ක්‍රියාවෙන් හොඳ වන්නට බැරි නම් හෙට දවසේ හොඳ බවට පත්වීම ගැන අපිට බලාපොරොත්තු තබන්නට බැහැ. එදිනෙදා අපි කරන කියන සහ හිතන දේවල් පිළිබඳ ස්වයං විවේචනයක් අපිට තිබිය යුතුයි. එවිටයි ඔබ/මම අද කොතරම් හොඳ පුද්ගලයෙක් ලෙස ජීවත් වුණා ද යැයි ස්වයං ඇගයීමක් කරන්න පුළුවන් වෙන්නේ. 

හොඳ යන්න සමඟ බැඳී ඇති තෘප්තිමත්බාවය අපිට දැනෙන්නේ හදවත පිනා යන සතුටකින්. දවසේ ඔබ/මම කරන ක්‍රියාවන්, වචන සහ සිතුවිලි තුළින්  කොයිතරම් සතුටක්  දැනුනාද යන්න තුළින් කොතරම් හොඳ බවට පත්වනුණාද කියා අපට අදහසක් ගන්නට පුළුවන්. ඊයේ දවසට වඩා අද මට/ඔබට ක්‍රියාවන් නිසා සතුටු වුණාද? එසේ නම් මම/ඔබ ඊයේ දිනයට වඩා අද හොඳ බවට පත් වුණා යැයි හිතන්නට හැකියි. කරන යහපත් ක්‍රියාවන්ගෙන් සතුටු වීමට හැකි පුද්ගලයාට ජීවතයේ සැබෑ සතුට විඳිමින් ජීවත්වන්නට පුළුවන්.

2021 සැප්තැම්බර් 19 ඉරිදා

සිනලි බණ්ඩාර

දිනුලි බණ්ඩාර

මෙතුල් අවිශ්ක

ඩිමාෂ චමුදිත
මම හිටවූ දාස්පෙතිටා පැළය


කලණි නතෙුමිණි


හිරුණි තරුෂිකා
මගේ අතින්ම අම්මට බෙහෙත් දෙනවා

හිමන්දි දිල්මිණි
මම හැමදාම බුදුන් වඳිනවා

උවිඳු පබසර

මනීෂා කුමාරසිංහ

තරුෂි ඉමල්කා

ටෂිනි තනේජි

බිමායා දිලංජලී

රවිජ බලල්ල

ෂෙහාන් දිල්හාර

සඳනි තෙව්සරා


2021 සැප්තැම්බර් 20 සඳුදා

නෙත්මිනි තාරුකා

ජනනි ඉසුරිකා
මේ මදුරුවා මම නොමරමි

ලක්ෂිකා පවනි

කලණි නෙතුමිණි
කිරි අම්මාගේ එළවළු පාත්තියට වතුර දැම්මා

හිරුණි තරුෂිකා

පවනි මදුවාසනා

ලක්ෂානි මදුවාසනා

සවින්දි විහඟනා

උවිඳු පබසර

මනීෂා කුමාරසිංහ

සෙනුත් දෙව්තරු

තරුෂි ඉමල්කා

බුද්ධිකා සමන්තිලක
ගෙදර රෙදි හේදුවා

පියුමි කෞෂල්‍යා

ධනංජය චාමික

බිමායා දිලංජලී

සඳනි තෙව්සරා


2021 සැප්තැම්බර් 21 අඟහරුවාදා

සිනලි බණ්ඩාර

දිනුලි බණ්ඩාර

කලණි නෙතුමිනි

හිරුණි තරුෂිකා

පවනි මදුවාසනා

තරුෂි ඉමල්කා

මනුෂ්ක නෙත්පහන්

ධනංජය චාමික


2021 සැප්තැම්බර් 22 බදාදා

ලක්ෂිකා පවනි

කලණි නෙතුමිනි

හිරුණි තරුෂිකා

සවින්දි විහඟනා

උවිඳු පබසර

තරුෂි ඉමල්කා

මනුෂ්ක නෙත්පහන්

සඳනි තෙව්සරා


2021 සැප්තැම්බර් 23 බ්‍රහස්පතින්දා

ලක්ෂිකා පවනි

හිරුණි තරුෂිකා

පවනි මදුවාසනා

සවින්දි විහඟනා

උවිඳු පබසර

මනීෂා කුමාරසිංහ

සෙනුත් දෙව්තරු

මනුෂ්ක නෙත්පහන්

ධනංජය චාමික

සඳනි තෙව්සරා


2021 සැප්තැම්බර් 24 සිකුරාදා


පවනි මදුවාසනා

සවින්දි විහඟනා

සෙනුත් දෙව්තරු

මනුෂ්ක නෙත්පහන්

ධනංජය චාමික


2021 සැප්තැම්බර් 25 සෙනසුරාදා

පවනි මදුවාසනා

සෙනුත් දෙව්තරු

ධනංජය චාමික



සදනි තෙව්සරා

No comments:

Post a Comment

නිර්මාණ පිටුව 2021.11.07

 නිර්මාණ පිටුව 2021.11.07 සවින්දි විහගනා නුවන්සා විහගි නුවන්සා විහගි චමෝත්  ලෝචන