සරසවි සහස්ර මිතුරු දහම් පාසල
සරසවි සහස්ර මිතුරු දහම් පාසල නව යොවුන් වියෙහි පසුවන තරුණ තරුණියන් වෙත සිය එදිනෙදා ගැටළු නිරාකරණය කර ගැනීමට සහ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා බුදු දහම තුළින් මාර්ගෝපදේශනය ලබා දීම උදෙසා ක්‍රියාත්මක වන මාර්ගගත දහම් පාසලකි.
Saturday, November 6, 2021
සතියේ ක්‍රියාකාරකම _අවුරුදු 25 දී මම
Saturday, October 30, 2021
Sunday, October 24, 2021
දහම් සභා මණ්ඩපය 2021 ඔක්තොබර් 24
දහම් සභා මණ්ඩපය
2021 ඔක්තෝබර් 24 ඉරිදා
ඩිලූෂා නෙත්මිණි, 7 වසර - ගාථාවක් හා එහි තේරුම ඉදිරිපත් කළා |
පවනි මදුවාසනා, 6 වසර, කවියක් ඉදිරිපත් කළා |
නෙත්මි දසුනිකා, 8 වසර, වැඩිහිටියන්ට සැළකීම ගැන ථාවක් ඉදිරිපත් කළා |
ධනුජ දම්සුව, 6 වසර, ගීතයක් ගායනා කළා |
මලීෂා විරාජිනී, 6 වසර - ගීතයක් ගායනා කළා |
පංචාලි ප්‍රබුද්ධිකා - ජාතක කතාවක් ඉදිරිපත් කළා |
පියුමි අනුත්තරා, 10 වසර - කථාවක් ඉදිරිපත් කළා |
ඉමේෂා උමයංගනී, 9 වසර - කවියක් ගායනා කළා |
නුවන්සා විහඟි, 6 වසර, කථාවක් ඉදිරිපත් කළා |
සඳලි උපේක්ෂා, 7 වසර - කවියක් ගායනා කළා |
සසිරිනි සමෝධි, 7 වසර - කවියක් ගායනා කළා සෙනුත් දෙව්තරු, 7 වසර, ධම්මපදයේ ගාථාවක් ඉදිරිපත් කළා |
අද කණ්ඩායම් ඡායාරූපය |
Saturday, October 23, 2021
නිර්මාණ පිටුව 2021.10.24
Subscribe to:
Posts (Atom)
නිර්මාණ පිටුව 2021.11.07
නිර්මාණ පිටුව 2021.11.07 සවින්දි විහගනා නුවන්සා විහගි නුවන්සා විහගි චමෝත් ලෝචන
-
සතියේ ක්‍රියාකාරකම ( 2021.10.03) යූ.ඒ.හිමන්දි ඉල්මිණි දිල්සාරා මා සතු කුසලතාවන් 1.හොදින් ඉගෙන ගැනීමට හැකිවීම 2.පාසලේ රගදක්වන නාට්‍ය වල රග...
-
නිර්මාණ පිටුව 2021.10.24 ජනනි ඉසුරිකා පියුමි අනුත්තරා සහ පාරමී ප්රියවදනි හිමන්දි ඉල්මිණි දිල්සාරා දිනායා මනුදිනි සවින්දි විහගනා ඩිමාෂ චම...
-
අපේ නිර්මාණ 2021 සැප්තැම්බර් 26 වන ඉරිදා ඩිමාෂ චමුදිත හිරුණි තරුෂිකා හිරුණි තරුෂිකා මනුෂ්ක නෙත්පහන්